- Get link
- X
- Other Apps
31 රෑ බිරිදට තෑග්ගක් (Full Story) මේක වුනේ දෙසැම්බර් 31. 31 රෑ නයිට් එකේදි. මගේ වයිෆ් ටීචර් කෙනෙක්. එයාගෙ වයස අවුරුදු 28යි. අපි බැඳල අවුරුදු 5ක් වෙනව. අපේ මැරේජ් ලයිෆ් එක වගේම සෙක්ස් ලයිෆ් එකත් සාමාන්‍ය මට්ටමින් තියෙනවා. මේ කියන දවසෙ මගේ ලොකු අම්මගෙ පුතා අපේ ගෙදර ආවා විසිට් එකකට. අපි දෙන්න සහෝදරයො දෙන්නෙකුට වඩා යාලුවො දෙන්නෙක් වගේ තමා ආශ්‍රය කලේ. අපි දෙන්නම බොහොම කාර්යබහුල නිසා හම්බවුනේ මගේ වෙඩින් එකෙන් පස්සෙ පලවෙනි වතාවට. මිනිහ එනකොට බෝතලයකුත් අරගෙනයි ආවෙ. ඉතින් අපි පරන සිද්ධි ගැන කතා කර කර බෝතලේ ගැහුවා. වයිෆ් ටීවී බලනවා. මගේ වයිෆ්ට බොන එවුන් පෙන්නන බෑ. බීපු දවසට ඒකි මට ළඟටවත් එන්න දෙන්නෙ නෑ. කොහොමත් මම බොන්න පුලුවන් එකෙකුත් නෙමෙයි. මූඩියක් පෑගුනත් ඇති මට වෙරි. ඉතින් බෝතලේ ඉවර වෙනකොට මට පදමට වැදිල. ඔලුවත් නිකන් කැරකෙනව වගේ. අපේ අයිය කාරයත් දැනගෙන හිටිය බිව්වම මගේ හැටි. මිනිහ මාව ටීවී එක ඉස්සරහ තියෙන කවිච්චියේ හාන්සි කෙරෙව්ව. ඊට පස්සෙ වයිෆ්ට කතා කරල මාව උස්සල ඇඳට ගෙනියන්න උදව් කරන්න කිව්වා. ඒකි මගේ ළගට ආවම තමයි දැක්කෙ ඒකිගෙ ඇස්වල තියෙන තරහ. ඉතින් මම සද්ද නොකර නිදි වගේ හිටිය. ඔන්න...